Saturday 14 January 2012

1939 හා 1945 අතර ගත්ත පිංතූර ටිකක්

  මේ මම හිතන්නෙ වර්ණ කැමරාව දියුනු උන කාලෙ ගත්ත පිංතූර ටිකක්.. මේවා කලාත්මක මෙන්ම දුර්ලභ ගනයේ ලස්සන පිංතූර ටිකක්..........



බානි කිව් පාටියක්

නිව් යෝක් සරසවියේ සැලැස්ම


වඩුවෙක් සහ බුරුමය


කාන්තා ඉංජිනේරුවෙක්.. අමුතු ගතියක් තියෙනවා
වැඩ ඉවර වෙලා යන පිරිසක්



අදි බලැති විදුලි වයර් සමග



අලංකාරයි


මේ අදින්නෙ ගුවන් යානයක්.. ඉස්සර කාලෙනෙ

දුර්ලභ වලාකුලු පිහිටීම්

මේ දීලා තියෙන්නෙ දුර්ලභ මෙන්ම අලංකාරයෙනුත් යුක්ත වලාකුලු වල පිංතූර ටිකක්.. බලන්නකො කොහොමද කියලා..





මේකට කියන්නෙ ජෙලි ෆිශ් වලාකුලු කියලා. ජෙලිෆිශ්ලා  වගේ තමයි

දිය රැලි ආකාරය


මේක නම් නියමයි

මේ වගේ හැඩයන් එන්නෙ න්‍යශ්ඨික පිපිරුමක් සිදු උනාම

මේක ලස්සනයි


හරියට සුනාමියක් එනවා වගේ