කියවද්දි දුක හිතෙනවා මේ වගේ අහිංසක කෙල්ලන්ව බලහත්කාරයෙන් විනාස කරන තැන් ප්‍රසිද්ධ කරන්න ඕනේ ඒ කරලා මදි ගිනි තියන්න ඕනේ.... බොහෝම වැදගත් ලිපියක්.මම බුකියේ ෂෙයාර් කරනෝ
අනිවාර්යෙන්, ඒත් නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා නම් ඕවා වලක්වන්න පුලුවන්
ම්ම්ම්ම්ම්ම්හ්හ්
කලින් කියවලා තිබුනත් (ලස්සන එකට කලින් ඕක පේපර් ආටිකල් එකක් ම්ට මතක විදිහට) හිතන්න ගොඩාක් දේවල් වගේම දුප්පත් සල්ලි ඕනා කියලා ඔහොම කරන එක නම් මම අනුමත කරන්නේ නැ
දුප්පත් කියලා නම් මේක කරන එකට නම් අනුකම්පා කරන බෑ, මොකද අපිට අත පය හතරයි, මොලේකුයි හිතකුයි දීලා තියෙන්නෙ නිකම් නෙමෙයි , ඒවායින් ප්‍රයෝජන ගන්නයි
+1
කොයි තරම් අඟ හිඟකම් මැද වුණත් තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන, අමාරුවෙන් හරි ජීවත් වෙන කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා. මේවැනි රස්සා කරන්නේ දුප්ප්ත්කම නිසා කියලා හුවා දක්වන එක වරදක්. එකපාර උඩ යන්න හිතන්නේ නැතුව ටික ටික දියුණු වෙන්න හිත ධෛර්යවන්ත කෙල්ලන් ට මීට වඩා හොඳ රැකියාවක් කරලා හම්බවෙන කීය හරි පිරිමහගෙන ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ උනන්දුවයි, කැපවීමයි විතරයි. මෙහෙම රස්සා කරන අය උත්සහ කරන්නේ ඉක්මණින් දියුණු වෙන්න. ඒකයි වැරැද්ද..........~~~***දඟ මල්ල***~~~
ඇත්තටම මටත් මේක තමයි කියන්න ඕන උනේ, මගේ උත්තරයත් මේ පිලිබද මේකම තමයි, සල්ලි හොයන්න ඇග විකුන්න ඕන සහ ඒකට කැමති කට්ටියම තමයි මේක කරන්නේ, මේ කෙල්ලො විහින් අමාරුවේ වැටුන කට්ටියි. ඉතින් ඒකට වැරදි උන්ම තමා. ස්තුතියි කොමන්ට් එකට
කියවද්දි දුක හිතෙනවා මේ වගේ අහිංසක කෙල්ලන්ව බලහත්කාරයෙන් විනාස කරන තැන් ප්‍රසිද්ධ කරන්න ඕනේ ඒ කරලා මදි ගිනි තියන්න ඕනේ.... බොහෝම වැදගත් ලිපියක්.මම බුකියේ ෂෙයාර් කරනෝ
ReplyDeleteඅනිවාර්යෙන්, ඒත් නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා නම් ඕවා වලක්වන්න පුලුවන්
Deleteම්ම්ම්ම්ම්ම්හ්හ්
ReplyDeleteකලින් කියවලා තිබුනත් (ලස්සන එකට කලින් ඕක පේපර් ආටිකල් එකක් ම්ට මතක විදිහට) හිතන්න ගොඩාක් දේවල් වගේම දුප්පත් සල්ලි ඕනා කියලා ඔහොම කරන එක නම් මම අනුමත කරන්නේ නැ
ReplyDeleteදුප්පත් කියලා නම් මේක කරන එකට නම් අනුකම්පා කරන බෑ, මොකද අපිට අත පය හතරයි, මොලේකුයි හිතකුයි දීලා තියෙන්නෙ නිකම් නෙමෙයි , ඒවායින් ප්‍රයෝජන ගන්නයි
Delete+1
Deleteකොයි තරම් අඟ හිඟකම් මැද වුණත් තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන, අමාරුවෙන් හරි ජීවත් වෙන කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා. මේවැනි රස්සා කරන්නේ දුප්ප්ත්කම නිසා කියලා හුවා දක්වන එක වරදක්. එකපාර උඩ යන්න හිතන්නේ නැතුව ටික ටික දියුණු වෙන්න හිත ධෛර්යවන්ත කෙල්ලන් ට මීට වඩා හොඳ රැකියාවක් කරලා හම්බවෙන කීය හරි පිරිමහගෙන ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ උනන්දුවයි, කැපවීමයි විතරයි. මෙහෙම රස්සා කරන අය උත්සහ කරන්නේ ඉක්මණින් දියුණු වෙන්න. ඒකයි වැරැද්ද..........
ReplyDelete~~~***දඟ මල්ල***~~~

Delete