ලයිට් හව්ස්
Saturday, 14 January 2012
1939 හා 1945 අතර ගත්ත පිංතූර ටිකක්
මේ මම හිතන්නෙ වර්ණ කැමරාව දියුනු උන කාලෙ ගත්ත පිංතූර ටිකක්.. මේවා කලාත්මක මෙන්ම දුර්ලභ ගනයේ ලස්සන පිංතූර ටිකක්..........
බානි කිව් පාටියක්
නිව් යෝක් සරසවියේ සැලැස්ම
වඩුවෙක් සහ බුරුමය
කාන්තා ඉංජිනේරුවෙක්.. අමුතු ගතියක් තියෙනවා
වැඩ ඉවර වෙලා යන පිරිසක්
අදි බලැති විදුලි වයර් සමග
අලංකාරයි
මේ අදින්නෙ ගුවන් යානයක්.. ඉස්සර කාලෙනෙ
2 comments:
Anonymous
20 January 2012 at 17:33
එළ එළ කොහෙන්ද අප්පා මේවා හොයා ගත්තේ....
Reply
Delete
Replies
ashen malinda
5 February 2012 at 00:51
ඉන්ටනෙට් එකේ ඉන්නකොට තමයි අහුල ගත්තේ.
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
එළ එළ කොහෙන්ද අප්පා මේවා හොයා ගත්තේ....
ReplyDeleteඉන්ටනෙට් එකේ ඉන්නකොට තමයි අහුල ගත්තේ.
Delete