Showing posts with label කතාකරන පිංතූර. Show all posts
Showing posts with label කතාකරන පිංතූර. Show all posts

Saturday, 14 January 2012

1939 හා 1945 අතර ගත්ත පිංතූර ටිකක්

  මේ මම හිතන්නෙ වර්ණ කැමරාව දියුනු උන කාලෙ ගත්ත පිංතූර ටිකක්.. මේවා කලාත්මක මෙන්ම දුර්ලභ ගනයේ ලස්සන පිංතූර ටිකක්..........



බානි කිව් පාටියක්

නිව් යෝක් සරසවියේ සැලැස්ම


වඩුවෙක් සහ බුරුමය


කාන්තා ඉංජිනේරුවෙක්.. අමුතු ගතියක් තියෙනවා
වැඩ ඉවර වෙලා යන පිරිසක්



අදි බලැති විදුලි වයර් සමග



අලංකාරයි


මේ අදින්නෙ ගුවන් යානයක්.. ඉස්සර කාලෙනෙ