මේ දීලා තියෙන්නෙ දුර්ලභ මෙන්ම අලංකාරයෙනුත් යුක්ත වලාකුලු වල පිංතූර ටිකක්.. බලන්නකො කොහොමද කියලා..
![]() |
| මේකට කියන්නෙ ජෙලි ෆිශ් වලාකුලු කියලා. ජෙලිෆිශ්ලා වගේ තමයි |
![]() |
| දිය රැලි ආකාරය |
![]() |
| මේක නම් නියමයි |
![]() |
| මේ වගේ හැඩයන් එන්නෙ න්‍යශ්ඨික පිපිරුමක් සිදු උනාම |
![]() |
| මේක ලස්සනයි |
![]() |
| හරියට සුනාමියක් එනවා වගේ |









හිතාගන්න බැරි තරං ලස්සනයි....
ReplyDeleteබොහොම ස්තුතියි මචං,,,,,
Delete